Forex Trading යනු කුමක් ද
මෙහි ගනුදෙනු කරනවට කියන්නෙ Forex Trading කියල.ගනුදෙනු කරන සාමාජිකයින්ට කියන්නෙ Forex Trader කියල. News බලද්දි දකිනව නේද ඇමරිකානු ඩොලරය ඉහල ගිහිල්ල කියල ඇහෙනව.අද තියන මිල නෙමේ හෙට තියෙන්නෙ .මෙන්න මේ වෙනස් වීමෙන් ලාබ ගන්න එක තමා සරලවම forex trading කියල කියන්නෙ. අද තියෙන්නෙ ඇමරිකානු ඩොලරය රුපියල් 350 කියල හිතමුකො. ඒ කියන්නෙ 1 ඩොලරයක් ගන්න අපිට රුපියල් 350 ඕන කියන එක. හෙට උදේ වෙද්දි මේක 340 අඩු වෙනව.ආය තව දවස් 2 විතර 360 විතර ඉහල යනව. ඔය සංසිද්දිය තමා Forex Market එකෙ වෙන්නෙ. මම උදාහරනයට ගත්තු රුපියල් නම් නෑ Forex වල.මොකද අපි තාම දුප්පත් රටක් වගේම අපේ රටේ රුපියල් වෙන රටවල බාවිතා නොකිරීම තමා මේකට හේතුව. මෙහි ගනුදෙනු කරනවට කියන්නෙ Forex Trading කියල.ගනුදෙනු කරන සාමාජිකයින්ට කියන්නෙ Forex Trader කියල. ලාබ ගන්නෙ කොහොමද අපි කතා කරානෙ මෙහි වෙනදේ සරලව. මෙයින් ලාබ උපයා ගන්නෙ කොහොමද කියල බලමු. අපි සාමාන්‍යයෙන් market එකට ගිහිල්ල බඩු ගන්න විදිය සහ මුදලාලි ලාබ ගන්න විදියම තමා මෙහිත් ලාබ ගන්නෙ. උදාහරණයක් විදියට අල kg 1 රුපි...