What is Forex



Forex යනු දැනට ලොව පවතින ලොකුම වෙලදපොලයි.එය දවසකට ඩොලර් කෝටි ගනනක් හුවමාරු වෙන විශාල වෙලදපොලක්.මෙහි මුදල් වගේම 
ඒ වගේම සමාගම් වල කොටස් වැනි දේ තිබෙනව.

අපේ කොටස් වෙලදපොල වගේ තමා.ඒත් කොටස් වෙලදපොලයි forex වෙලදපොලයි වෙනස්කම් තියනව ඉස්සරහට ලිපි කියවගෙන යනකොට ඒව තේරෙයි. 

ඉතින් අපිට මෙහි යම්කිසි මුදලක් ආයෝජනය කරන්න වෙනව.දන්නවනෙ කොටස්වෙලදපොලේ ආයෝජනය කරන්නත් සල්ලි ඕන කියල. ඒත් අපේ කොටස්වෙලදපොල ආයෝජනය කරන්නනම් ලොකු මුදලක් උවමනා වෙනව.මම කිවුවනෙ අපේ වෙලදපොලයි මේ වෙලදපොලයි වෙනස් කියල.පොඩි මුදලක් ආයෝජනය කරල forex වල ලාබ ගන්න පුළුවන්. 
 තව දෙයක් අපිට සාමාන්‍යයෙන්  යම්කිසි බාන්ඩයක් හෝ කොටසක් මීලදී ගෙන එම බාන්ඩයේ මිල ඉහල ගියොත්නෙ ලාබයක් ගන්න පුලුවන්. ඒත් forex වල එහෙම නෑ.මිල ඉහල ගියත් පහල ගියත් අපිට ලාබ ගන්න පුළුවන් . මේ කෙටියෙන්ම තමා කිවුවෙ.ලිපි ටික පිලිවෙලට කියවන්න.එහෙනම් ඔයාලත් ලංකාවට විදේශ විනිමය ගෙන එන සාමාජිකයන් ගොඩට යමු.                 

Comments

Popular posts from this blog

Xm website