Xm website
අපේ web අඩවියෙන් හදුන්වා දෙන broker සමාගම තමයි xm කියන්නෙ.forex trading කරන්න broker කෙනෙක් උවමනායි කියල දැන් දන්නවනෙ.
ඔයාට account එකක් තැනිනම් New Client ගිහිල්ල විස්තර ටික දාල වැඩේ කරගන්න පුළුවන් .
Xm broker ගැන තව විස්තර පහල screenshot එකෙන් බලන්න පුළුවන්
Xm Broker සමාගම ගැන කතාකලොත්
මෙම සමාගම සමග සම්බන්ධ වීමෙන් ලැබෙන ප්‍රතිලාභ.
ඩොලර් 30 bonus එකක්
Deposit Bonus
Local deposit සහ withdraw කිරීමෙ හැකියාව
සිංහල බාශාවෙන් උදවු ලබාගැනීමෙ හැකියාව
ඊට අමතරව අප හරහා Xm ආයතය සමග සම්බන්ධ වෙන අයට පහත සදහන් දීමනා ලැබෙනව.
සෑම trade එකටම අමතර මුදලක්
80% වැඩි නිවැරැදිතාවක් ඇති signal service එකක්
Skrill dollars ඉතා අඩු මුදලකට
Trading කරන සෑම සතියකම dollars 30 දිනාගැනිමේ හැකියාව
සෑම මසකම ඩොලර් 120
සෑම Trading lot 10 ට තෑගි
මුලින්ම පහල ඇති link එකෙන් website එකට යන්න.
Xm broker ❤️❤️👇👇👇
ඉහත screenshot විදියට තමා site එක පෙන්වන්නෙ.තොරතුරු ටික ලබාදෙන්න .
App ද web ද ඕනෙ කියල msg එකක් ආවොත් web දෙන්න.
Real Account දෙන්න
First name
Last name
Country of Residence
ඔබ සිටින රට
Preferred Language
English දෙන්න
Code
ඔබ දැනට සිටින රටේ phone code එක
ලංකාවෙ +94
Phone
වැඩ කරන phone nambar එකක් දෙන්න.
Email
වැඩ කරන සහ පාවිච්චි කරන එකක් දෙන්න.ඉදිරියට xm සමග කරන වැඩ වලට මේ mail එක තමා ඕන වෙන්නෙ
ඊලගට මෙහෙම එනව .
Trading Platform Type
Mt4 / Mt5 කැමති එකක් දෙන්න ( bonus එක ගන්නවනම් MT5 දෙන්න)
Account Type
Standard දෙන්න.
Agree දීල proceed step 2 දෙන්න.
Date of birth
ඔබගේ උපන්දිනය
City
ඔබේ නගරයේ
Street nambar
පාරෙ අංකය.නැතිනම් address එකෙ අංකයක් තියෙනවනම් ඒක දාන්න
Address
ඔබේ හැදුනුම්පතේ සදහන් වන address එකම දෙන්න.
Post code
ඔබගේ තැපැල් අංකය
දන්නෙ නැති අය මෙතැනින් බලන්න.
Us citizen
No දෙන්න.
Account Base Currency
Usd දෙන්න.
Leverage
1:500 දෙන්න.
Account bonus
Yes දෙන්න
?????
Account pasword වෙනකන් ඔයා කැමති දෙයක් දෙන්න .ඒව ඒ තරන් වැදගත් නෑ.
Account pasword
හොද ශක්තිමත් pasword එකක් දෙන්න.
( කොහෙ හරි ලියල තියාගන්න)
Pasword confirmtion
දුන්නු pasword එකම දෙන්න.
ටික් එක දාල
Open account දෙන්න.
ඔය ව්දියට තමා account එක open කරගන්නෙ .ඊට පස්සෙ කරන වැඩ අනිත් post වල තියෙනව.ඔයාල xm support team එකෙන් උදවුවක් ගන්න ඕන උනොත් පහල ඇති screenshot එකෙ විදියට ගන්න පුළුවන් support team click දෙන්න.ඊට් පස්සෙ live chat open කරල Enter දෙන්න.පහල විදියට window එකක් open වෙනව.ඔයාට මේ වන විට xm account එකක් තියෙනවනම් Existing client option එකෙන් ගිහිල්ල ඔයාගෙ account id එක එම account එක හදපු mail එක සහ language එක select කරල Start chat දෙන්න පුළුවන් .
Comments
Post a Comment