Advance pending order

Trading කරන්න ඉගෙන ගත්තනෙ අපි .දැන් බලමු trade එකක් auto වැටෙන්න හදන්බෙ කොහොමද කියල.
ඒ කියන්නෙ අපිට හැම තිස්සෙම device එකක් දිහා බලන් ඉන්න බෑනෙ.ඒක නිසා අපිට පුළුවන් අපිට අවශ්‍ය තැනදි  order එක place වෙන්න හදන්න.
මේ සදහා  අපිට app එකෙන්ම දීල තියෙනව පහසුකමක් pending order කියල .

අපි බලමු මේ pending order දාන්නෙ කොහොමද කියල.



Order එකක් දාන්න ඔයාල දැන් දන්නවනෙ.pending order එක දාන්නත් මුලින්ම New Order වලට යන්න ඕන .ගියාම ඉහත screenshot එකෙ විදියට  window එකක් open වෙනව.



ඊට පස්සෙ  Type යටතේ ඇති pending Order දුන්නම ඉහත  screenshot එකෙ පෙන්වන විදියට window එකක් open වෙනව.





දැන් පුළුවන් Pending Order එකක් open කරන්න. ඉහත screenshot එකෙ විදියට පුළුවන් .
මුලින්ම අවශ්‍ය වන Order වර්ගය තෝරන්න. ( Pending order වර්ග ගැන විස්තර  පහතින් දාන්නම්)

ඊට පස්සෙ  කොතනට price එක අවොත්ද open වෙන්න ඕන කියල ' at price ' වලින් දෙන්න
Volume , Stop loss ,Take Profit  ගැන අපි ඉගෙනගන තියෙන නිසා ඒව කැමති විදියට දෙන්න පුළුවන් .





Comments

Popular posts from this blog

Xm website

What is Forex