Advance support & Resistance

Forex Trading කරද්දි ගොඩක් ඇහෙන වචන set එකක් තමා support & Resistance level .
SR Level කියලත් කියනව
මේකෙන් වෙන්නෙ currency එක යම්කිසි සීමාවක් තුලින් හැරෙන එකට ඒ කියන්නෙ එම සීමාව ශක්තිමත් එකක් කියන එකට.
පහල සීමවට කියනව support level එක ඉහල සීමාවට කියන්නෙ resistance level එක.

ඉහත screenshot එක බලන්න.1808 කියන සීමාවෙන් currency එක 3 පාරක් හැරිල උඩට ගිහිල්ල තියෙනව .එහෙම තැන්වලට තමා support level කියන්නෙ.





ඉහත Screenshot එකෙන් බලන්න .2003 කියන සීමාවෙ වැදිල 2 පාරක් පහලට ඇවිල්ල තියෙනව.ඒ වගේ තැන්වලට කියන්නෙ resistance level කියල.

මේ පිළිබඳ වැඩි විස්තර ගන්න නොමිලේම ලබාදෙන fundamental course එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබට.

Comments

Popular posts from this blog

Xm website

What is Forex