Forex Broker
Forex trading කරන්නනම් broker කෙනෙක් අවශ්‍යයි කියල ඔයාල දැන් දන්නවනෙ.
අපි බලමු එ සදහා ඇති හොදම broker සමාගම් මොනව ද කියල.
අපි ඔබට recommend කරන broker සමාගම තමා xm broker සමාගම .එම සමාගම ගැන වැඩි විස්තර xm website page එකෙ තියෙනව .
මෙතැනින් එම page එකට යන්න.
Broker සමාගමක් තෝරගන්න කලින් සැලකිය යුතු කරුණු මොනවද ?
අපි මුලින්ම බලන්න ඕන එම සමාගම regulated ද කියල.අපි බැංකුවකට උනත් සල්ලි දාන්න කලින් බලනවනෙ එම බැංකුව central bank වල register වෙලාද ඉන්නෙ කියල.
ඒ වගේම Forex වල broker කෙනෙක් තෝරගනිද්දි පහත දේවල් පිළිබඳ සැලකිමත් වෙන්න.
ලියාපදිංචි සහ ලියාපදිංචි කර ඇති රට ( කුඩා සහ ලොකු පිලිගැනීමක් නැති රටවල ලියාපදිංචි ඇති broker ආයතන වල ගැටලු පවතිනව)
Spread අගය
Deposit & withdraw time සහ local bank වලින් පුළුවන් ද වන වග
Support ( සිංහලෙන් සහය දක්වනවනම් ගොඩක් හොදයි)
Platform : MT4 / MT5 තමා ගොඩක් broker සමාගම් පාවිච්චි කරන්නෙ ඊට අමතරව එම Broker සමාගම් සතුවත් platform පවතිනව ( xm app)
Broker සමාගම මගින් ලබාදෙන පහසුකම්
උදාහරණයක් විදියට bonus , leverage අගය , deposit bonus
Stop loss hunting : මෙතනින් කියවෙන්නෙ අපි යොදන Trade එක අපි යොදා ඇති අගයට යන්න කලින් Trade එක් loss කියල පෙන්වන එකට.
මේ විදියට තමා broker කෙනෙක් ගැන දල අදහසක් ගන්න බලන්න පුළුවන් දේවල්.
ඔබට course එකක් විදියට නොමිලේම Zoom ඔස්සෙ ඉගෙනගන්න අවශ්‍යයිනම් admin හා සම්බන්ධ වන්න.
Comments
Post a Comment