Forex වලදි නිතර ඇහෙන වචන set එකක් ගැන අපි මෙතැනින් කතාකරමු. Lots Forex වලදී අපිට ඉතාම වැදගත් දෙයක් තමයි Lot size/Volume ( volume කියල තමා MT4 Software එකේ පෙන්නන්නෙ) කියලා කියන්නේ. අපි දන්නවා බර කිරන්නේ Kg ,g වලින්. දුර මනින්නේ Km ,m , cm ද්‍රව මනින්නේ L,ml වලි න් එය සම්මතයක්. .ඒ වගේම තමයි Forex වලත් යම් යම් සම්මත ඒකක තියනවා. අපි Forex කරන විට යම් කිසි මුදල් ඒකක ප්‍රමාණයක් මිළට ගන්න ඔනි වෙනවා. ඒ සදහා අපිට Lot යන සම්මත ඒකකය ඉදිරිපත් කරලා තියන්වා Lot වර්ග කිපයක්ම තියනවා හරියට Km,m, cm,mm වගේ. ඒවා තමයි තව Standard, Mini Lot , Micro Lot , Nano Lot හරි මේ ටික බලන්නකෝ. මෙයින් සම්මත ඒකකය වන්නේ Standard Lot කියන එකයි එයට ඒකක 100,000 ඇතුලත් වෙනවා. ඉතින් අපි Trade එකක දාන්නනම් මෙම Lot එකක් ගන්න වෙනවා. හරියට අපිට බත් කන්න ඔනිනම් අපි හාල් යම්කිසි කිලෝ ප්‍රමාණයක්මිළට ගන්න ඔනි.ඒ වගේම තමයි Trade කරන්න ඔනිනම් අපි Lot එකක් ගන්න වෙනවා. අපිට lot 1 ගන්න ඕනෙ නෑ එක පාර .lots 1 රුපියල් 100 කියල හිතුවොත් අපිට රුපියල් 1 ඉදල ගනුදෙනු කරන්න පුලුවන් .ඒ කියන්නෙ 0.01 l...